තුර්කියේ භූමිකම්පාවකින් 21 ක් මියයයි 1000 කට තුවාල January 26, 2020January 25, 2020 daily reporter නැගෙණහිර තුර්කියේ එලාසිග් ප්‍රදේශයේ භූමිකම්පාවකින් 21 දෙනකු මියගොස් 1000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. භූමි කම්පාව හේතුවෙන් සුන් බුන් අතර සිරවී සිටි ගැබිණි කාන්තාවන් පස් දෙනකු පැය 12 කට වැඩි කාලයක් කල මෙහෙයමුකින් බේරාගත් බව තුර්කි රජයේ පවසයි.