දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 දෙනෙක් බිහි කරයි

දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 දෙනෙක් බිහි කර ඇති බව වාර්තා වෙයි.37 හැවිරිදි තමාලා සිතොලේ බිහි කළ බිළිඳුන් අතුරින් තිදෙනෙක් දැරියන් වන අතර දරුවන් හත් දෙනෙක් පිරිමි දරුවන් වේ.
මෙම දරු උපත ලොව වැඩිම දරු උපත ලෙස ගිනස් වාර්තා පොතට එකතු ව‍ෙයි.
තමාලා සිතොලේට පෙර වැඩිම දරු උපත් සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් කියූවේ බිළිඳුන් 09 දෙනෙකු බිහි කළ මාලි රාජ්‍යයේ හලීමා සිසී නමැති කාන්තාවයි.

More Stories