දෙවියන් වහන්සේගේ ආදරය සැමට සමාන බව පාප් වහන්සේ පවසයි

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පැවැති නත්තල් දේව මෙහෙයට සහභාගී වෙමින් පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ. 

දෙවියන් වහන්සේ සමාජයේ සෑම කෙනෙකුටම ආදරය දක්වන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ දෙවියන් වහන්සේගේ ආදරය හොඳ නරක පුද්ගලයින් ලෙස බේදයක් නොමැති බවයි.

 

Related posts