![](https://www.dailyreporter.lk/wp-content/uploads/2019/12/Xmas00.jpg)
Similar Posts
![ගම්පහ තැපැල් කටයුතු නවතියි](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/10/post-office.jpg)
ගම්පහ තැපැල් කටයුතු නවතියි
ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු ලබන 17 වැනි දා දක්වා අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මධ්‍යම තැපැල් හුවමාරුව හරහා ව්‍යාපාරික තැපැල් සේවා ලබාගන්නා ආයතන, සිය භාණ්ඩ තැපෑලට යොමු කිරීම සඳහා එම දෙපාර්තුමේන්තුවේ වාණිජ අංශයේ සහකාර අධිකාරි අමතා සුදුසු වේලාවක් වෙන්කරවා ගතයුතු බව තැපැල් දෙපාර්තුමේන්තුව පවසයි. පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව…
![පුගොඩ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්!](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/10/Pugoda-deth-Police-torture-Aithiya.jpg)
පුගොඩ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්!
පොලිස් අත්අඩංගුවේදි තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඒම්.ඒස්. වන්නිආරච්චි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර තිබේ. ඒමෙන්ම ඒම පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකු මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වෙනුවනට නව ස්ථානාධිපතිවරයෙක් පූගොඩ පොලිස් ස්ථානයට පත් කිරිමට පොලිස් මූලස්ථානය විසින් පියවර ගෙන තිබේ. මෙලෙස නව ස්ථානාධිපතිවරයා වශයෙන්…
![හමුදා සාමජිකයින් 4289 යළි සේවයට](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/02/hamudaseway.jpg)
හමුදා සාමජිකයින් 4289 යළි සේවයට
නීත්‍යානුකූල නොවන අයුරින් හමුදා සේවය හැර ගොස් සිටි හමුදා සාමජිකයින් 4289 කු ඊයේ දිනය වන විට යළි බාර වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරන ලදි. ඒ ජතික නිදහස් දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කළ පොදු සමාකාලයට අදාලවයි. එම පොදු සමාකාලය ලබන 12 දා දක්වා ක්‍රියාත්මකයි. හමුදා සේවය හැර ගොස් සිටින සියළු දෙනාට නැවැත සේවට එක්වීමට…
![කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/10/corona3.jpg)
කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ය. පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ යනු ඇති. කොවිඩ් මරණ සංඛ්‍යාව ද 58 ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ තවත් කොරෝනා මරණ 05…
![අපරාධකරුවන් ගැන දත්ත නැතිකමින් අපරාධ වැඩි වෙලා](https://www.dailyreporter.lk/wp-content/uploads/2023/09/desabandu.jpg)
අපරාධකරුවන් ගැන දත්ත නැතිකමින් අපරාධ වැඩි වෙලා
අපරාධකරුවන් සම්බන්ධ තොරතුරුවලින් සමන්විත නිවැරදි දත්ත පද්ධතියක් පොලිසිය සතුව නොතිබීම හේතුවෙන් මෙරට අපරාධ ඉහළ යාමේ තත්ත්වයක් මතුව ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (6) පැවසීය. පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ රටේ සිදුවුණු සෑම සංවිධානාත්මක අපරාධයක ම, ඒවාට සම්බන්ධ සෑම පුද්ගලයෙකුගේ ම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක් අවශ්‍ය බව…
![ප්‍රවාහණ වෛද්‍ය ආයතනයේ තදබදය වළක්වන්න අලුතින් ප්‍රාදේශීය ඒකක 03ක්](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/01/praswahana-widda-sathikaya-768x384.jpg)
ප්‍රවාහණ වෛද්‍ය ආයතනයේ තදබදය වළක්වන්න අලුතින් ප්‍රාදේශීය ඒකක 03ක්
රියදුරු බලපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් ලබා ගැනීමේ දී දැනට පවතින තදබදය වැළැක්වීමට සුදුසු විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මින් පෙර උපදෙස් ලබා දී තිබුනි. දැනට එම වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා වැඩිම පිරිසක් පැමිණෙන්නේ කොළඹින් බැහැර …