Similar Posts
රෝහණ විජේවීරගේ පුත්‍රයා පොහොට්ටුවෙන් මහ මැතිවරණයට
රෝහණ විජේවීර සහ චිත්‍රාංගනී විජේවීරගේ පුත් උවිඳු විජේවීර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව සදහන් වනවා. තමන් වඩාත් කැමැත්ත දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බවත් කොළඹින් හෝ හම්බන්තොටින් තරගබිමට පිවිසෙන යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් උවිඳු එයටද කැමැත්ත පළ කර නැහැ. සබැදි පුවත්
රන්ජන්ගේ හඬපට විශ්ලේෂණයට සිංගප්පූරුවෙන් නවීන උපකරණ
රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා නවීන උපකරණ සිංගප්පූරුවෙන් ඇනවුම් කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. රන්ජන් රාමනායක මහතා සතුව තිබී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ හඬපට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇති බව පොලිසිය කියයි.
රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක්
සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේට යෙදී තිබූ සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇත.දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැඳවියන් පිරිසකට එම නිදහස හිමිව තිබේ.නිදහස හිමිවූ රැඳවියන්…
පවතින තත්ත්වය හමුවේ වී කිලෝවක් රුපියල් 300ක් වන ලකුණු
වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බවට අරුණට වාර්තා වේ. ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි බියෙන් ජනතාව වී තොග රැස් කරන බවටයි වාර්තා වන්නේ. එම තත්ත්වය උද්ගත වී ඇති බවත් අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීහු තමන් සතුව ඇති වී තොග අලෙවි නොකරන බවත් දැනගන්නට තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවන් පිරිසක් අතිකාල වංචාවක
දුම්රිය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ‘දුම්රිය නිලැඳුම් සේවා අර්ථසාධක අරමුදල්’ කාර්යාලයේ ලිපිකරුවන් අතිකාල වංචාවක් සිදු කරන බවට පාලක කමිටුව ප්‍රකාශ කරයි. දුම්රිය සමාන්‍යාධිකාරීවරයා විසින් ලිපිකරුවන්ගේ අතිකාල සීමාකරමින් පසුගියදා චක්‍රලේඛනයක්ද නිකුත් කර අතිකාල සීමාකිරීමට විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් හිතාමතා අතිකාල වංචාව සිදු කරන බව සදහන් වෙයි.
අඟහරු වෙත යැවීමට මිනිසුන් රහිත නවතම රෝවර් යානයක්
නාසා ආයතනයේ නවතම මිනිසුන් රහිත රෝවර් යානය දෙදහස් විස්සේ ජූලි මාසයේදී අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිතයි. රොබෝ යානය රතු ග්‍රහයා හෙවත් අඟහරු මත ගොඩ බැස්වීමට නියමිතව ඇත්තේ 2021 වසරේදීයි. රෝවර් යානය, චන්ද්‍රිකා ඡායාරූප හරහා අනාවරණය කර ගනු ලැබූ අඟහරු මත පිහිටි ගැඹුරු ජෙසීරෝ ක්‍රේටර් (Jezero Crater) විල ආසන්නයට මුදා හැරෙනු ඇති. එම විලෙහි පැවති ජලය…