Similar Posts
රත්මලාන බෙලෙක්කඩෙන් ජීව අත්බෝම්බයක් මතුවේ
රත්මලාන බෙලෙක්කඩේ පිහිටි පැරණි පොල භූමියේ අලුත්වැඩියා සඳහා භූමිය සැකසිමේ කටයුතු සිදුකිරීමේදී එහි සේවකයින් දෙදෙනකුට වලදමා තිබූ ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය. මෙම පොල භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා බාරදී ඇති කොන්ත්‍රාත් සමාගමේ සේවකයින් කැනීම් කටයුතු සිදුකරන අතරතුර සේවකයින් දෙදෙනාගේ උදලු වල දැවටී ජීව අත්බෝම්බය හමූවීමත් සමග ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉංජිනේරුවරයා වෙත දන්වා…
කොරෝනා මරණ ප්‍රථිශතයේ අඩුවීමක්
පසුගිය මාස 4 තුළ යම් සාර්ථක තත්වයක පසු වූ රුසියාව අද වන කොරෝනා වසංගතයෙන් පීඩා විදින ලෝකයේ තුන්වැනි රට බවට පත් තිබේ. මෙම ලයිස්තුවේ පළමු ස්ථානය තවමත් පසුවන්නේ ඇමරිකා ඒක්සත් ජනපදයයි. ඇමරිකාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 1,408,636 සොයා ගෙන ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 83,425 කි. මෙම රෝගීන් සංඛ්‍යාව සොයා ගැනීම සදහා…
වගා නොකරන ඉඩම් වලට බද්දක්
මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය….
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අදාල ඡන්දය වැඩි ඡන්ද 37කින් ජයග්‍රහණය කළා. ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ දී ඊට පක්ෂව ඡන්දව 121ක් ද විපක්ෂව 84ද ලැබී තිබුණා. මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් අයෙක් ඡන්දය ලබා දීමට පැමිණියේ නැහැ. පසුගිය 14 වැනි දා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
මැතිවරණ ප්රචාරක කටයුතු සදහා ආගමික ස්ථාන භාවිතයට එපා
මැතිවරණ ප්රචාරක කටයුතු සදහා තම පූජනීය ස්ථාන භාවිතා කිරීමෙන් හෝ භාවිත කිරීමට ඉඩ ලබාදීමෙන් වැළකී සිටින ලෙස පැෆරල් සංවිධානය සියලුම ආගමික නායකයින්ගෙන් ඉල්ලා ඇත. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79(2) අනුව ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම මැතිවරණ දූෂණය නැමති වරදට ඇතුළත් වන අතර ආගමික රැස්වීමකදී යම් අපේක්ෂකයතුට ඡන්දය දීමට හෝ නොදීම සදහා…
O/L, A/L හා ශිෂ්‍යත්ව විහාග පැවැත්වීමට දින නියම වෙයි
ලබන වසරේ ජනවාරි මස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත්, පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගයත්, මැයි 23 වැනි දා සිට සාමාන්‍ය පෙළ විභාගයත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර, ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත් කළ තාක්ෂණික…