Similar Posts
මුඛ ආවරණ නොමැතිනම් 26,000ක් දඩ ගසයි
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් වෙතද නීතියක් පණවමින්, ප්‍රාන්ත බලධාරීන් සිය නිවෙසින් පිටතට පැමිණෙද් දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ (face mask) පැලඳ සිටිය යුතු බව සඳහන් කර තිබුණා. එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ. මෙම නීතියට අනුගත…
අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ පුද්ගලයන් 131 මරුට
අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ ටෝකියෝවේ පුද්ගලයන් 28 දෙනෙකු මරණයට පත්වී ඇතැයි බලධාරීහු පවසති. අගෝස්තු 12 වැනිදා සිට 19 දක්වා වන දින අටක කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇත. ඒ අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මාසයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගොස් තිබේ. මරණයට පත්වූ පුද්ගලයන් අතරින් 80% අවම වශයෙන් 70 හැවිරිදි වියේ…
ග්රිසියේ පාලනය ප්‍රථම වරට කාන්තාවකට
ග්‍රීසියේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට මහාධිකරණ විනිසුරුවරියක සහ දැඩි මානව හිමිකම් උපදේශකවරියක් ජනාධිපතිවරිය ලෙස තේරී පත්ව ඇත. කැටලිනා සකලාරපුලූ නම් හැට තුන් හැවිරිදි ඇය ලබන මාර්තු මාසයේදී දිව්රුම් දීමට නියමිතව තිබේ. ඒරට පාර්ලිමේන්තුව හමුවේ පැවැති ඡන්ද විමසීමේදි නව ජනපතිනිය ලෙස කැටලිනාගේ නම නිර්දේශ කර ඇත්තේ පාලක කන්සවේටිව් පක්ෂය මගින් වුවත්, එරට විපක්ෂයේ සහායද ඇයට හිමිව තිබේ….