රුසියානු ආණ්ඩුව අහවරයි January 15, 2020 daily reporter ජනාධිපති පුටීන්ට එරට ව්‍යවස්ථාවට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට ඉඩ සැලසීම නිසා තම රජය ඉල්ලා අස්වන බව රුසියානු අග්‍රාමාත්‍ය සදහන් කරයි. රුසියානු ජනාධිපතිවරයා ද අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කර ඇති බව විදෙස් පුවත් සඳහන් කරයි.