ලංකාවේ තත්ත්වය පිළිබඳව කැනඩාවේ අග්‍රාමාත්‍යවරයාට සංදේශයක්

canada

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ අද ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. මෙම උද්ඝෝෂණය අවසානයේ දී කැනඩාවේ අග්‍රාමාත්‍යවරයාට සහ එරට විපක්ෂ නායකවරයාට ලංකාවේ තත්ත්වය පිළිබඳ සඳහන් සංදේශයක් භාර දීම විශේෂත්වයකි .

Related posts