වසා දමා තිබූ බිග්බෙන් ඔරලෝසුව 31 මධ්‍යම රාත්‍රියේ නාද වෙයි

 2017 වසරේ සිට  ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා ඇති බ්‍රිතාන්‍යයේ බිග්බෙන් ඔරලෝසු කුළුණු සීනුව දෙසැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රියේ නාද කිරීමට නියමිතයි.

නැවත 2021 වසරේ ඇමෙරිකා ඩොලර් බිලියන පහයි දශම දෙකක් වැය කරමින් කුළුණේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට නියමිතයි.

Related posts