ෆයිසර් සහ මොඩර්නා ගැටෙයි

corona

ලෝකයේ පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆයිසර් සමාගම සහ මොඩර්නා සමාගම අතර අර්බුදයක් හටගෙන තිබේ.

මොඩර්නා සමාගම, කොවිඩ් එන්නත් නිර්මාණය කිරීමේදී හටගත් මතභේදයක් හේතුවෙන් ෆයිසර් සමාගම ට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව වාර්තා විය.

මොඩර්නා සමාගම චෝදනා කර ඇත්තේ ෆයිසර් සමාගම කොවිඩ් එන්නත නිර්මාණය කිරීමේදී පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවය.

 

Related posts