Similar Posts
ග්‍රීන්ලන්තයේ විශාල අයිස් කන්දක් කැඩී යයි
ආර්ක්ටික් ප්‍රදේශයේ ඊසාන දිග ග්‍රීන්ලන්තයේ ගොඩබිමට සවි වී තිබූ 79N ලෙස හඳුන්වනු ලබන අති විශාල අයිස් පර්වතයක් කැඩී වෙන්වී ගොස් ඇති බව වාර්තා වේ. අයිස් පර්වතයේ කැඩී ගොස් ඇති කොටස වර්ග කිලෝ මීටර් 110ක විශාලත්වයෙන් යුක්තය. 2019 සහ 2020 දී ගිම්හානයේ මෙහි වාර්තාගත උෂ්ණත්වයක් දක්නට ලැබී ඇතැයි ජර්මනියේ ෆ්රෙඩ්රිච් ඇලෙක්සැන්ඩර් විශ්ව විද්‍යාලයේ ධ්‍රැවීය පර්යේෂිකාවක වන…
එක්සත් ජනපදය යුරෝපයට සංචාරක සීමාවන් පණවයි
එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් කෝවිඩ්-19 වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා යුරෝපයට නව සංචාරක සීමාවන් පණවන බව විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය. මහා බ්‍රිතාන්‍ය තුළ වෛරසය ආසාදිතයින් 460ක් දැන්ට තහවුරු වී තිබුණත්, දැඩි නමුත් අවශ්‍ය සීමා පැනවීම් මහා බ්‍රිතාන්‍යයට අදාළ නොවන බවද ට්‍රම්ප් කියා සිටියේය. නව නීති සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනු ඇති. බවද ඔහු…
ට්‍රම්ප් බංකරයට ගියේ සැඟවෙන්න නෙවෙයිලු
තමන් සහ තම පවුලේ පිරිස ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත ගියේ විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා වීමට නොව එම බංකරය පරීක්ෂා කිරීම සඳහා බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය සිකුරාදා අමෙරිකානු ජනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ජනපති ට්‍රම්ප් කියා…
බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළට
ලෙබනනයේ ,බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. බේරූට් හි තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනට ලැබී නොමැත. ලෙබනනය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට…
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි නායක අමෙරිකානු ප්‍රහාරයකින් මරුට
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායක කාසිම් අල් රිමී අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බව සදහන් වෙයි. හිටපු නායකයා අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් අනතුරුව කාසිම් අල් රිමී 2015 වර්ෂයේ සිට අල් කයිඩා සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායකයා ලෙස කටයුතු කර තිබේ. ත්‍රස්ත ප්‍රහාර රැසකට කාසිම් අල් රිමී සම්බන්ධ බව වාර්තා වෙයි.