Similar Posts
මරණ පරක්ෂකවරුන් සදහා සෞඛ්යාරක්ෂිත ඇදුම් කට්ටල
කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් හදිසි මරණ පරික්ෂණ සිදු කිරීමේදී හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ප්රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අමාත්‍යතුමාගෙන් කරනු ලැබු ඉල්ලීමක් අනුව මෙම සෞඛ්යාරක්ෂිත ඇදුම් කට්ටල ලබාදීමට පියවර ගෙන ඇති අතර දිවයින පුරා…
විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි
සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් නොකළහොත්, අද(19) දහවල් 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දෙයි. විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් ලංකා විදුලි මණ්ඩලයේ අධ්‍ය්‍යක්ෂ මණ්ඩලය විසින් අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවට අපේක්ෂා කරන බවය. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන්…
පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණයේ ආහාර ද්‍රව්‍ය තොග ගබඩාවක් වටලයි
පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණ ආහාර තොග ගබඩාවක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ෂණ ඒකකය සමත්විය. මෝදර ප්‍රදේශයේ තිබු ගබඩාවේ තිබි ප්‍රමිතියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35000ක් සොයා ගන්නා ලදි. එමෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කර තිබු ආනයනික සව් කිලෝ ග්‍රෑම් 15000ක් ද මෙහි තිබි සොයා ගන්නා ලදි. ආනයනය කළ පපඩම් තොගයක් සහ පරිභෝජනයට නුසුදුසු…
දොම්පේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතුකල ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ (07) දින අළුයම පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි. සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ ගංජා ග්‍රෑම් 5ක් සහ අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30 මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා…
හෙරොයින් මිලිග්‍රෑම් 51040 ක් සමග පුද්ගලයෙකු ගල්කිස්සේදි අත්අඩංගුවට
හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් සිටි හෙරොයින් මිලිග්‍රෑම් 51040 ක් සමග ගල්කිස්ස බඩඕවිට පාලම අසල පුදේශයේ දි ඉකුත් දා සිදුකල ආවේක්ෂණ රාජකාරියේ දි දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියාසිටී. මෙදින අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝෂාන් උදයංග මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව සිදුකල විමර්ශනයේදී සැකකරුගේ කලිසම් සාක්කුවේ සගවාගන තිබූ…
මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අවසන්
මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කර අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි. පහුගිය 29 දා මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු ජිවිතක්ෂයට පත් වි තිබුණි. දින ගණනාවක් ගත වුවද මේ මෘත ශරිර හඳුනා ගැනිම ගැටලුවක්ව පැවති…