ඒඩ්ස් රෝගය සඳහා බලපාන එච් අයි වී වෛරසය මර්දනය සඳහා අත්හදා බැලූ එන්නත අසාර්ථක බව විද්‍යාඥයන් පවසනවා.
දකුණු අප්‍රිකාවේ පුද්ගලයන් පන්දහසකට එන්නත ලබා දුන්න ද ඉන් සාර්ථක ප්‍රතිඵල අත් නොවූ බව විද්‍යාඥයන් සදහන් කරයි.
කෙසේ වෙතත් අත්හදා බැලීම අඛණ්ඩවම සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි විද්‍යාඥයන් පවසයි.