ඇමෙරිකාවේ කොරෝනා මරණ හතළිස් දහස ඉක්මවයි

කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 40,565 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකාව තුළ මේ වන විට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ නිව්යොර්ක් ප්‍රාන්තයෙන් වන අතර, එම සංඛ්‍යාව 18,298කි.

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 764,265කි.

More Stories