ඉන්දියාවේ කොරෝනා ආසාධිතයන් 3000 ඉක්මවයි

ඉන්දියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 3000 ඉක්මවා ගොස් ඇති අතර 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර වෛද්‍ය සමීක්ෂණ ආයතන පෙන්වා දී ඇත්තේ එම මරණ සංඛ්‍යාව 86ත් 99ත් අතර විය හැකි බවයි.

More Stories