ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355යි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355 දක්වා ඉහල ගොස් තිබෙනවා.  එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5387ක්.

ස්පාඤ්ඤයේ පුද්ගලයන් 961 දෙනෙකුත් , අමෙරිකාවෙන් ද නව මරණ 968 ක් ද ඉතාලියෙන්  වාර්තාවූ  මරණ සංඛ්‍යාව 760 ක් ද  වාර්තා වී තිබෙනවා.

More Stories