පෝලන්තයේ ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දැමීමට යෝජනාවක්

කොරෝනා වසංගතය හේතුවෙන් පෝලන්තයේ ජනාධිපතිවරණය වසර දෙකක් කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍ය ලුකාස් සුමොක්සි මහතා යෝජනා කර තිබෙනවා.

රටේ සෙසු කටයුතුද වසර දෙදකට සීමා කළ යතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

More Stories