ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන 48 ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 4,894,098 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් හේතුවෙන් වැඩිම බලපැමට ලක්වූ යුරෝපා රාජ්‍යය වන එක්සත් රාජධානියෙන් මේ වනවිට කොවිඩ් මරණ 34,876 ක් වාර්තා වී ඇති අතර හමුව ඇති ආසාදිතයින් ගණන 247,709 කි.

More Stories