අස්වැසුම ලැබි ඇති අකාරය පිලිබදව කරන ලද සමික්ෂණය පිලිබදව අනාවරණයක්

dailyreporter

වතුකරයේ දැඩි දරිතතාවයේ පෙලෙන පිරිස් සියයට විසි හතක් සිටියද එයින් සියයට විසි එකකට පමනක් අස්වැසුම ලැබෙන බව සමික්ෂණයකින් අනාවරණයවු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නව ප්‍රසාද් මහතා පවසයි.

ප්‍රිඩෝ ආයතනයේ උපදෙස් හා සංවිධානය මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකර ජනතාව සදහා අස්වැසුම ලැබි ඇති අකාරය පිලිබදව කරන ලද සමික්ෂණය පිලිබදව අනාවරණය කිරිමක් හැටන් සිඩා ආයතනයේදි සිදු කල අතර එහිදි මේ බව පැවසු නව ප්‍රසාද් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මේ සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නොර්වුඩ්, තලවාකැලේ, නුවරඑළිය යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශවල එක් ග්‍රාම නිලධාරි වශම බැගින් තෝරා ගෙන එම ග්‍රාම නිලධාරි වශම් හතරේ පවුල් පන් දාහාක් සමික්ෂණයට ලක් කලා.

මෙම සමික්ෂයේදි අස්වැසුම ලැබිය යුතු පිරිස් විශාල පිරිසක් සිටියත් එයින් දැඩි ද්‍රරිතතාවයන්ට ලක්වු පවුල් සියයට විසි හතක් සිටියත් එයින් සියයට විසි එකකටයි මේ අස්වැසුම ලැබිලා තියෙන්නේ එමෙන්ම අස්වැසුම සදහා ඉල්ලිම් කර ඇති අයදුම්පත්වලින් සියයට පනහක් ප්‍රතික්ෂේව වෙලා තියෙනවා යම් යම් අඩු පාඩු නිසා.

එම තත්වයන් මත මේ අස්වැසුම ලැබිය යුතු විශාල පිරිසක් අත්හැරිලා තියෙනවා මේ අස්වැසුම ලැබි ඇති සියයට විසි එකෙන් සියයට අනු අටක්ම තමන් ලබා ගන්නා අස්වැසුම ප්‍රථිලාබවලින් ණය ගෙවන්නයි සෞඛ්‍ය ගැටලුවලටයි වැය කරලා තියෙන්නේ මේ ප්‍රතිලාභින්ගෙන් සියයට දෙකක් පමනයි යම් මුදලක් ඉතිරි කිරිමට පෙලබිලා තියෙන්නේ.

මේ සමික්ෂනයේදි හෙලිවු තවත් කරුනක් තමයි වතුකර ජනතාවට මේ අස්වැසුම ලබා දිමේදි අස්වැසුම ලැබිය යුතු සමන්‍ය පවුල් සියයට හැට එකක් මග හැරි තිබෙන බව මෙයට වග කිවයුත්තේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතුයි මෙයින් හෙලිවන දෙයක් තමයි වතුකරයේ මේ අස්වැසුම නිසි ලෙස ක්‍රියාත්මක නොවිම.

එමෙන්ම මේ වතුකර ජනතාවගෙන් දැඩි දරිතතාවයෙන් පෙලෙන සියයට හයක් සදහා අස්වැසුම කඩිනමින් ලබා දිමටත් පියවර ගත යුතුයි ග්‍රාම සේවා වශම් හතරක පන් දාහාසක පිරිසක් අතරින් සියයට හයක් කියන්නේ වතුකරය ගත් විට විශාල පිරිසක් එම තත්වයන් මත මේ පිලිබදව අදාල බලධාරින්ගේ දැඩි අවදානයත් යොමුවිය යුතුයි.

මෙම අවස්ථාවට ප්‍රිඩෝ ආයතනයේ බගවන්තලාව සම්බන්ධිකාරක එන්. කරුණාකරන් ප්‍රිඩෝ ආයතනයේ මෙහෙයුම් අධික්ෂන නිලධාරි බානි යටවර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක්ද එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….