Similar Posts
කෝටිපති ව්‍යාපාරිකයෙකු කැති ප්‍රහාරයකින් එලොවට
අවිවාහක 21 හැවරදි තරුණියක නිවසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ බව කියන කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ කෝටිපති ව්‍යාපාරිකයෙකුට තරුණියගේ වැඩිමහල් සහෝදරයා එල්ල කළ කැති ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති අතර ප්‍රහාරය එල්ල කළ තරුණයා ඇලයාපත්තුව පොලිස්ථානයට බාරවිමෙන් පසුව (10දා) රාත්‍රීයේ සැකපිට අත්අඩංගු ගෙන තිබේ. ඝාතනයට ලක්වි ඇත්තේ සිය පෙම්වතියට උපන්දිනය පැවති දිනයේ රුපියල්…
මුහුදුක් නැතිව රුවල් ඔරුවක් ගෙදරම තියා ගනිමු
ඉවතලන දැව කොටස් එක් කරගනිමින් හරි අපුරු නිර්මාන සිදු කරන කලා කරුවෙක් අපට හමු වුහ. ඒ ගාල්ල,දික්කුඹුරේ,කොටිගලවත්තේ,අජන්ත ගම්මන්පිළ මහතාය. හෙතෙම සකස් කරන්නේ රුවල් නැව්වල ආකෘතින්ය. මේ රුවල්නැව් විසිතුරු භාණ්ඩයක් ලෙස තම වාහනයේ,නිවසේ,තම කාර්යාලයේ නැති නම් බිත්තියේ බිත්ති සැරසිල්ලක් ලෙස සවි කරන්නට ද හැකි පරදි අගනා වු මෙම නිර්මාන, බරින් අඩු සැහැල්ලු ලීයෙන් සකස්කර ඇත. අගල්…
කොවිඩ් සුනාමිය පැතිරෙයි
වසංගත වාර්තා අලුත්කරමින් ගතවූ දිනයේ පමණක් අමෙරිකාවෙන් කොවිඩ් ආසාදිතයින් 550,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණි. එය එක් දිනකදි රටකින් වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද දැක්වෙයි. මේ අතර ගෙවුණු පය 24 තුළ ලොව පුරා වාර්තාවූ නව ආසාදිතයින් ගණන ලක්ෂ 18ක් බව සඳහන් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් සුනාමියක් පිළිබඳ පසුගියදා කළ අනතුරු ඇඟවීම සනාථ කරමින්…
ඉතාලි ක්‍රමයට තැනූ අලුත් ගෙදරකටත් භූතයෝ රිංගලා
අමනුෂ්‍ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන් ය.එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්‍ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහත මට අසන්නට ලැබිණි. ඒ මගේ හිතවතෙකු වන දංකොටුවේ පදිංචි රවීන්ද්‍ර සමරප්පෙරුමගෙනි. රවීන්ද්‍ර පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා ගුවන් හමුදාසේවා මුක්ත සංගමයේ අනුශාසකවරයා ය….
‘ජමුනා’ සාගර දත්ත රැස් කිරීම කරගැනීමට ලංකාවට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ජමුනා’ විශේෂ යුධ නෞකාව මෙරට සාගර ජල සමීක්ෂණය සහ සාගර දත්ත එක් රැස් කිරීමට පැමිණ තිබේ. මීටර් 87.8 ක් දිග ටොන් 1929 ක් බර මෙම අධි තාක්ෂණික යුධ නෞකාව පැයට මුහුදු සැතපුම් 16ත් 26ත් අතර උපරිම වේගයකින් යාත්‍රා කළ හැකි මෙම නෞකාව හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමේ හැකියාව පවතින මෙම යුධ නෞකාව මාස…