ඩොලරය පහලට..රුපියල ශක්තිමත් වෙයි

dolor

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ.

එහි ගැනුම් මිල රුපියල් 352 යි ශත 72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362 යි ශත 95ක් ලෙසත් සඳහන් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

ඒ අනුව 2022 මැයි මස 4 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස දැක්වෙයි.

Related posts