මෑතකදී බංකොලොත්භාවයට පත් වූ රටවල අත්දැකීම් අළලා ලියවුනු We Have a Dream සාමූහිකය විසින් ප්‍රකාශිත අජිත් පැරකුම් ජයසිංහ ලියූ ‘බංකොලොත් වීම හා ගොඩඒම; ජාත්‍යන්තර අත්දැකීම්’ කෘතිය 9දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්වේ..
ඔබත් එන්න….
සංකීර්ණ ආර්ථික බංකොලොත්භාවයකින් තවමත් ගොඩ ඒමට නොහැකිව සිටින රාජ්‍යයන් පිළිබඳ තත්වය දැනගන්න. රටේ අනාගතය වෙනුවෙන් පුරවැසි කෙටුම්පතක් සකසන්න.
Similar Posts
කැන්දකඩුව ආයුර්වේද රෝහලෙන් ඔසු උයනක්
නැබඩ, කැන්දකඩුව ආයුර්වේද රෝහලේ දේශිය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඔසු ලබාගැනීමට ඔසු උයනක් ආරම්භකර පලාතේ හොදම ආයුර්වේද රෝහල බවට පත් කිරිමට කටයුතු යොදන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ( පො.පෙ.) අනූප පැස්කුවල් මහතා පසු ගියදා කීවේය. කැන්දකඩුව ආයුර්වේද රෝහලේ කටයුතු සොයා බැලිම සදහා මන්ත්‍රිවරයා රෝහලේ සිදුකල නිරික්ෂණ චාරිකාවකින් අනතුරුව මේ බව කීවේය. අති ගරු…
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව – පිලිප් දිසානයක
මහජනතාවගේ ජීවිත මෙන්ම දේපල ආරක්ෂා කරමින් ඒම රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සදහා මහජනයා විසින්ම වැටුප්, දීමනා ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දී පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන අතරින්, පොලීසියට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. පොලීසිය විසින් ඉහත සදහන් කළ තම රාජකාරිය නිවැරදිව, කාර්යක්ෂමව, අපක්ෂපාතීව ඉටු කරන්නේ නම්, ඒ් පොලීසිය පවතින රට ඉක්මනින් දියුණුවට පත්වී, ඒම රටේ…
එන්නත් වැඩ්ඩො හමුදාවද?
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් තමයි රට පුරාම වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදෙන්නෙ. ඔවුන් ඒ කාර්යය කරන්නෙ ඉතා අවම කාර්ය මණ්ඩලයකින්. ඒ විතරක් නෙමෙයි, ප්රතිපාදනත් නැහැ. ඔබ දන්නවාද, එන්නත්කරණ වැඩසටහන් කරන කාර්ය මණ්ඩල තමන්ගෙ කෑම බීම සපයාගන්නෙ තමන්ගෙම වියදමින්. එහෙම නැතිනම්, ඒ වැඩේට උදව් කරන දේශපාලන හා මහජන සංවිධානවල උදව්වෙන්. එන්නත් ගන්න එන අයට කිරි තේ බෙදන්න…
අඹයි පොළොසුයි කෙසෙල්මුවයි වට්ටක්කයි කන යුගයක්
බස්නාහිර පළාතේ අවසන් නගරය වන අලුත්ගම මෙන්ම දකුණු පළාතේ ආරම්භක නගරය වන බෙන්තොට ද එළවළු වෙළඳ සැල් 80% පමණ මේ වන විට වසා දැමීමට සිදුව ඇතැයි වෙළඳුන් පවසයි . මේ අතර පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට පිට පළාත්වල සිට එළවළු ලැබීම සියයට 60කින් පමණ අඩු වී ඇතැයි මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසයි….
“තෝ හොර කාලී මමයි හරි කාලී”කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආවේස වෙති
චිත්ත ශක්තියේ ඇති බලපුළුවන්කාරකම් පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. නමුත්, එකී චිත්ත ශක්තිය බහාලූ මානුභාව සම්පන්න මංජුසාවක් පිළිබඳව මට ඔබට කීමට කතාවක් ඇත. ඒ මීට විසි වසරකට පමණ ඉහතදී රෝගීන් සුවකර යක්ෂයන් පලවා හැරීම සඳහා ම`විසින් විශේෂයෙන් තනාගත් චිත්ත ශක්ති මංජුසාවක් පිළිබඳ කතාවකි. ඒ 2000 වර්ෂයේ අගභාගයයි. ඒ වන විට විවිධ ආගමික කණ්ඩායම් විසින් රෝගීන්…