mathiwarana-komition-sabawa

ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

ඒ අනුව මහජනතාවට දැනුම් දී ඇත්තේ, 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසීමක් කරන ලෙසයි.

නැතිනම් පහත වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදි දැයි පරීක්ෂා කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කරයි

https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationDraft.aspx

Similar Posts