Similar Posts
අවාසනාවේ ශාපය මෙවරත් නවසීලන්තයට
අවසන් පූර්ව තරගයේ දී නවසිලන්ත කණ්ඩායම නිරන්තරයෙන් හඹා එන අවාසනාව මෙවරත් එලෙසම ක්‍රියාත්මක වුණා. ලෝක ක්‍රිකට් පිටියේ 1975 වර්ෂයේ සිට2021 වර්ෂය දක්වා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ගණනාවකදී නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා පැමිණි අවස්ථා 11 ක් වාර්තා වෙනවා. මෙම අවස්ථා 11 අතුරින් ඔවුන් අවසන් තරගයක් කරා පැමිණ ජයග්‍රහණය කර ඇත්තේ අවස්ථා 2කදී පමණයි. ඕස්ට්‍රේලියාවේ…
වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන පාගමනක් හා රැස්විමක්
වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන ජාතික කම්කරු සංගමය විසින් සංවිධානය කරනු ලබන පාගමනක් හා රැස්විමක් මේ මස 12වන දින නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැවැත්විමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ මස 12වන දින නුවරඑළිය නගරයේ සිට හා හැටන් නගරයේ සිට පාගමන් දෙකක් ආරම්භ වන අතර එම පාගමන් දෙක තලවාකැලේ නගරයට පැමිනිමෙන්…
වායු දූෂණය නිසා දිල්ලියේ, කරච්චියේ ඉරණම කොළඹට ආවේ නැත්තේ ඇයි?
වායු දූෂණය නිසා ඉන්දියාවේ දිල්ලිය, පාකිස්ථානයේ කරච්චිය අද මුහුණ දෙන ඉරණමින් කොළඹ නගරය බේරා ගත හැකි වූයේ වෛද්‍ය රුවන් විජේමුණි මහතා ඇතුළු පිරිස වායු දූෂණය මැඩලීම සඳහා ක්‍රියාත්මක කළ දුම් පරීක්ෂාව වැනි වැඩපිළිවෙළ නිසා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණ…
ජනතාවට මංතීරුවල ඇවිදින්න පණ තිබේද?
මේ මොහොතේ දී රජය ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමක් සඳහා ද යන්න පිළිබඳව රජය සංවේදී විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ගම්වල අහිංසක අහිංසක ජනතාව වේල් තුන කන්න ක්‍රමයක් නැතිව නිවසේ සිටියදී ඇවිදින මන්ත්‍රීවරු කුමකටදැයි ඔහු ප්‍රශ්න කරයි. බඩගින්නේ සිටින ජනතාවට මංතීරුවල ඇවිදින්න පණ තිබේ දැයි ඔහු විමසයි. සිය…
දිවි නැඟුමෙන්, සමෘද්ධියෙන්, ජනසවියෙන් පාඩම් ඉගෙන ගෙන අස්වැසුම හරහා පිළිතුරක් සොයා ගන්න එක්වෙමු
සමෘද්ධිය සහ දිවිනැඟුම වැඩසටහන් ඔස්සේ කළ කාර්යභාරයෙන් පාඩම් ඉගෙන ගෙන අස්වැසුම හරහා සමාන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. දුප්පත්කම යන්න ග්‍රාමිය තත්ත්වයක් පමණක් නොව ග්‍රාමීය, නාගරික, වතු ආදී සියලු ස්ථරයන්වල වහා විසඳිය යුතු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මේ හේතුවෙන් රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම්…