Similar Posts
ධන කුවේරයන් දණ ගැස්සවූ පෙරළිකාරිය
තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව මේ වනවිට කරළියට පැමිණ ඇත්තේ මෙරට ධන කුවේරයන් දණ ගැස්සවූ මෑතකාලීන විශාලතම මූල්‍ය වංචාවේ පෙරළිකාරිය ලෙසයි. මෙරට දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුලු ජනප්‍රිය පුද්ගලයින් ඇසුරු කරමින් අතිශය සුපිරි ජීවිතයක් ගත කළ ඇයගේ ඉතිහාසය ද වංචාවන්ගෙන් පිරී පවතින බව හෙළිදරව් වී තිබෙනවා. රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින…
නිදහස් ජනතා සන්ධානය පිහිටුවයි
පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටු වීම ඊයේ (11) සිදු කෙරුණේ ය. මෙම නව සන්ධානය සඳහා දේශපාලන පක්ෂ 12ක් සහ පාර්ශව 62 සහභාගීත්වය හිමිව තිබේ. මෙම සන්ධානයෙහි ලකුණ ‘හෙලිකොප්ටරය’ වේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් මහතාගේ…
ආර්ථික වශයෙන් අසීරු අවස්ථාවක වැඩ වර්ජන සිදු නොකළ යුතුයි
රට පවතිනුයේ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමට සුදුසු අවස්ථාවක නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අප රට මුහුණදී ඇති ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය තුළ රජයකට ජනතාවට සහන වශයෙන් කළ හැකි සියලු දේ කරමින් අයවැය ලේඛණය ඉදිරිපත් කර ඇතැයිද, අමූලික අසත්‍ය රට තුළ පතුරවාහරින පිරිස් හැර අනෙක් බුද්ධිමත් සියලු ජනතාව එය මේ…
කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට සිසුන්ගේත් දැඩි විරෝධයක්
කොළඹ විශ්ව විද්‍යාලයේ මුත්තයියා කාන්තා නේවාසිකාගාරය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමටතීරණය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ආචාර්යවරුන්ගෙන් මෙන්ම සිසුන්ගෙන්ද එල්ල වෙමින් තිබේ. විශේෂයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ මුත්තයියා නේවාසිකාගාරය පිහිටි බිම මේ වන විටත් පවරා ගැනීමට තීරණය වී ඇති බවත් එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලය තුළ පිහිටි ග්‍රහලෝකාගාරය සහිත…
තෛපොංගල් අදයි
හිංදු ජනතාවගේ වීශේෂිත ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හා අස්වනු නෙලිම වන තෛයි පොංගල් උත්සවය 15වන දිනට යෙදි තිබු අතර එම තෛයි පොංගල් උත්සවය සැමරිම සදහා හැටන් ආශ්රිත වතුකරයේ හිංදු ජනතාව උදැසන සිටම හිංදු කෝවිල් වල පුද පුජා පැවැත්විමට එක්ව සිටින ලදි. හැටන් නගරයේ ප්‍රධාන තෛයි පොංගල් පුජාව 15වන දින උදැසන හැටන් ශ්‍රි මාණ්ක්ක…