ෆින්ලන්තය නේටෝවට එක් වෙයි

ෆින්ලන්තය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයට අද එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහි මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්ට අනුව නේටෝ සංවිධානයට බැඳුණු 31 වැනි රට ෆින්ලන්තයයි.

“මෙම සතිය ඓතිහාසික සතියකි. හෙට ෆින්ලන්තය නේටෝවේ 31 වැනි සාමාජිකයා බවට පත්වනු ඇත, ෆින්ලන්තයේ ආරක්ෂාව සහ අපගේ සන්ධානයේ ශක්තිය වැඩි දියුණු කරයි,” ස්ටෝල්ටන්බර්ග් පැවසීය.

Related posts