Similar Posts
Unlock කලා විතරයි නැවතත් අනතුරු ඇඟවීම
රට පුරා පැවැත්වෙන ගුරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ, දෙමාපිය උද්ඝෝෂණ, විරෝධතා, දේශපාලන රැස්විම් තුළින් යළිත් රටපුරා කොවිඩ් රැල්ලක අවදානමක් මතුවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සියලු උද්ඝෝෂණ, විරෝධතා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පැවැත්වීම කණගාටුදායක බවයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. කෙටි දුර සේවාවේ යෙදෙන බස් රථවල…
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා වැඩි වශයෙන් ඉන්නේ මාධ්‍ය වල
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩි වශයෙන් මාධ්‍ය තුළ පෙනී සිටීමෙන් කොරෝනා ව්‍යසනය තුරන් කළ නොහැකි බව පුජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් පවසයි. උන්වහන්සේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය. කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ මොහොතේ පටන් මේ දක්වා උන්වහන්සේ තරමටවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා රට තුළ කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාව බැහැදැකීමට ගොස්…
කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ආශ්රිත ගැටලු කඩිනමින් නිරාකරණයට රජයේ අවධානය
කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත යුතු බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. කුකුළු මස් හා බිත්තර කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යමින් රටේ කුකුළු මස් හා බිත්තර අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීම හා එම නිෂ්පාදන සාධාරණ…
ජනපති වෘත්තීයවේදීන් සමග සම්මන්ත්රණ මාලාවක් අරඹයි
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග සම්මන්ත්රණ මාලාවක් ජනපති ජනාධිපති මන්දිරයේ දී පැවැත්විය. ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බවද කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදුකරන බවද ඒ අතර දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බව…