ජනපති ලේකම් කාර්යාලයේ කටයුතු යළි ඇරඹේ July 25, 2022 daily reporter ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු අද (25)යළි ආරම්භ වෙයි. ගෝඨාගෝගම අරගලය හේතුවෙන් එම කාර්යාලය පසුගිය කාලය පුරා වසා දමා තිබුණි.කෙසේ වෙතත් එහි ප්රතිසංස්කරණ කටයුතු ද තවදුරටත් ක්රියාත්මකයි.