Similar Posts
බුර්කා – මුහුණු ආවරණ තහනම් කිරිමට කැබිනට් පත්‍රිකාවක්!
ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට කැබ්නට් මණ්ඩලය වෙත යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලී සබ්රී මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සජකච්ඡාවකට එක්වෙමිනි. පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසින් පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ කරන ලද ප්‍රකාශයකට පිළිතුරු…
බොස්කෝ විදුහලේ සිසුවකුටත් කොවිඩ්
හැටන් නගරයේ තවත් පිරිමි පාසලක ද්‍රවිඩ අංශයේ (හැටන් බොස්කෝ විදුහල) 9වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම විදුහලේ සිසුන් පිරිසක් හා ගුරුවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු…
පවුරු කන්ද රජ මහ විහාරස්ථානයේ ඉපැරණි චිත්‍ර විනාශයට
කළුතර දිස්ත්‍රික්කයේ දර්ශනීයම පාරිසරික වටපිටාවක් සහිත ඵෙතිහාසික බිතු සිතුවම් රැසක් ඇති පවුරු කන්ද රජ මහ විහාරස්ථානයේ ඉපැරණි චිත්‍ර රැසක් විනාශවීයාමට පටන් ගෙන ඇතැයි, විහාරාධිපති මාවිට සෝමාලෝක හිමියෝ කියති. “පුංචි සිරිපාදය ලෙස ප්‍රකට පවුරුකන්ද රජමහ විහාරස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 510 ක උසින් පිහිටි, දෙස් – විදෙස් සංචාරකයින්ගේ සිත් ගත් සිද්ධස්ථානයකි. ගල් පඩි 1200 ක් තරණය…
සෞඛ්‍ය අංශ ලෙඩ වුණොත් රෝගීන්ට සත්කාර කරන්න පිරිසක් ඉතිරි නොවේවි
ගෝලීය වසංගතයක්ව පවතින කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය මෙරට ආක්‍රමණය කිරිමත් සමඟ සෞඛ්‍ය අංශ වලට විශාල වගකීමක් පැවරුණි. ඒ අතර හෙද සේවාව ප්‍රමුඛය. නමුත් ඔවුන් ඉදිරියේදි වෘත්තිය ක්‍රියා මාර්ගයකට සුදානම් වන බව ප්‍රකාශ වු අතර ඒ සම්බන්ධයෙන් හා රටේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ගැන අප රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි…
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් උතුරේ සංචාරයක
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ඊයේ (30) යාපනය ඇතුළු උතුරු පළාතේ සංචාරයක නිරත විය. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් රැසක ප්‍රගතිය නිරීක්ෂණය වෙනුවෙන් අදාළ පිරිස මෙලෙස උතුරු පළාත් සංචාරයකට එක්විය. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන යාපනය රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණයට ද මෙම නියෝජිත පිරිස සහභාගී වූ බව සඳහන් කරයි. මේ සඳහා උතුරු…
හැර දා යාමක් අස්සේ විශ්වීය ආදරයක් තියෙන්න බැරිද?
මේ පොඩි එකා දැක්කාම මටනම් දුකක් දැනුනේ නෑ ඒ නිදාගෙන ඉන්න සුවබර විදිහ දැක්කාම මාර ආදරයක් හිතුනේ. ගෙදර ගෙනල්ලා හදාගන්න ඇත්නම් කියලා හිතුනා. ඒතරම් ලස්සනයි. මට වළාකුළු උඩ සැහැල්ලුවෙන් අඩි තිය තිය ඇවිදින පොඩි එකෙක් තමයි පෙනෙන්නේ. ඒ නිදාගෙන හිටපු විදිහෙන් මම කියෝ ගත්තා ඒ අම්මා මේ පොඩි එකාට කොච්චර ආදරේද කියලා. ඒ ආදරේ ඒ…