ජල විදුලිබලාගාරවල ජලය ප්‍රමාණවත් වන්නේ තවත් දින10 කටයි

kasalre

ජල විදුලිබලාගාරවල ජලය ප්‍රමාණවත් වන්නේ තවත් දින 10 ක් වැනි කාලයකට බව රත්නායක මහතා සඳහන් කරයි.

ඒ් අනුව ඉදිරියේදී වර්ෂාව නොලැබුණ හොත් විදුලි අර්බුදය උග්‍ර තත්ත්වයකට පත්වන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසයි.

මේ අතර , කෙරවලපිටිය බගාගාරයේ විදුලි නිෂ්පාදනය දැවිතෙල් නොලැබීම හේතුවෙන් ඇනහිට තිබේ.

Related posts