ප්‍රංශයේ සහ ජර්මනියේ සහාය යුක්රේනයට

ukraine-tank

යුක්රේනයට යුධෝපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර තිබෙනවා.

ජර්මනිය විසින් සිය භයානක ආයුද හුවමාරු කිරීමේ හුවමාරු කිරිමේ තීරණය ද ඉවත දමමින් යුක්රේනය වෙත යුද ටැංකි නාශක අවි 1,000ක් භුමියේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීමට හැකි මිසයිල 500ක් ලබාදීමට පියවර ගෙන ඇත.

ප්‍රංශය විසින් යුක්රේනයට ලබාදීමට යන ආයුද සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Related posts