පිරවුම්හල් තාවකාලිකව වසා දමයි

oil

ඉන්ධන තොග නොමැති විම හමුවේ හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් (18) දින අලුයම සිට වසා දැමිමට එම ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගෙන තිබුණි.

ඊයේ (18) දිනයේද ඉන්ධන ලබා ගැනිමේ අපේක්ෂාවෙන් වාහන හිමියන් විශාල පිරිසක් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් වල රැඳී සිටිය අයුරු අප කැමරාවේ සටහන් විය.

Related posts