පෙට්‍රල් නොමැතිවුවද ඉන්ධන අපේක්ෂාවෙන් පෝලිම්

ඉන්ධන හල් තුල පෙට්‍රල් නොමැතිවුවද පෙට්‍රල් ලැබෙතැයි අපේක්ෂාවේන් රථ වාහන විශාල ප්‍රමාණයක් 29වන දිනද පෝලිමේ තබා ගෙන සිටින අයුරු දක්නට හැක.

ඉන්ධන හල්වල පෙට්‍රල් නොමැති බව සදහන් කර එම ඉන්ධන හල් වාසා ඇති අතර එම ඉන්ධන හල්වල ආරක්ෂාව සදහා පොලිස් හා යුධ හමුදා නිලධාරින්ද යොදවා ඇත.

මනුර සුදත් සෙල්ලහේවා

Related posts