එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
කප්පම් ඉල්ලූ සිවිල් ආරක්ෂයන් දෙදෙනෙකු අත් අඩංගුවට
බෙලිඅත්ත ගල්වාඩිය ප්‍රදේශයේ නිවසකට පැමිණ නීති විරෝධී මත්ද්‍රව්‍ය අළෙවි කරන බවට චෝදනා කොට කප්පම් ඉල්ලු සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් දෙදෙනෙකු බෙලිඅත්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලීසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන්නේ වීරකැටිය අග්‍රහැර ප්‍රදේයේ පදිංචි කරුවෙකු හා වීරකැටිය සිරිකදුර වත්තේ පදිංචිව සිටින පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය කියයි. පොලිස් හදිසි ඇමතුම් අංශයට…
දේශපාලන වේදිකාවට නැවත ඒන්නේ නෑ – ලුෂන් බුලත්සිංහල
මින් ඉදිරියට කලාකරුවෙකු ,පුරවැසියෙකු ලෙස නැවත මේ දේශපාලන වේදිකාවට පිවිසෙන්නේ නැති බව ප්‍රවීණ රංගන ශිල්පී, සාහිත්‍යවේදි ලුෂන් බුලත්සිංහල මහතා පවසයි. අයිතිය වෙබ් අඩවිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව හෙළි කර සිටියේය.1994 පසු ලබපු අත්දැකීම් මීට ප්‍රධාන ලෙස බලපෑම් කළ බව සඳහන් කළ ලුෂන් බුලත්සිංහල මහතා මෙසේද පැවසුවේය. කලාකරුවෙක් ,මාධ්‍යවේදීයෙක් ලෙස තමා මගේ වෘත්තීය…
මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අවධානය
කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 41ක දුරක් කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ. කොළඹ වරාය…
මුදල් හුවමාරුව පිලිබදව දැනුම ලබා ගැනීමට සිගිති පොළක්
හැටන් කීඩිස් පෙර පාසලේ සිගිති දරුවන්ගේ සිගිති පොළක් එම පෙර පාසල අසලදි පවත්වන ලදි. මුදල් හුවමාරුව පිලිබදව මෙම පෙර පාසල් දරුවන්ට ප්රායෝගි දැනුම ලබා දිමේ අරමුණ මත එම පෙර පාසලේ විදුහල්පතිනි ඒ. මල්ලිකා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මණ්ඩලය හා පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් විසින් මෙම සිගිති පොල සංවිධිනය කරන ලදි. මනුර සුදත්…
ගුරුවරුන් ඉවතට – රාජ්‍ය සේවකයින් යොදවා පාසල් අරඹන ක්‍රමයක්
කොරෝනා තත්ත්වය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් එළැඹෙන 21 වැනිදා නැවත විවෘත කිරීමට ආණ්ඩුව සුදානමින් සිටිනවා. පළමු අදියර ලෙස ළමුන් 200 සීමාවේ සිටින පාසල් මෙලෙස විවෘත කිරීමට නියමිතයි. තවමත් ගුරු වර්ජනය අවසන් කිරීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සුදානම් නොවන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. මේ අතර සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින්…
කොවිඩ් රෝගීන්ට දේශීය ඖෂධ දෙකක්
දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් – 19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහා ආයුර්වේද ඹෟෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. එම ඹෟෂධ සියල්ලම 100% දේශිය…