2020 නව අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !

ආදරණීය ඩේලි රිපෝටර් පාඨක සැමටත් සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් ලැබුවාවූ නව අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සියලු යහපත් අපේක්‍ෂා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි  ප්‍රාර්ථනා කරමු.

ගත වූ වසරේ අප ගෙවාලූ ජීවිතය එහි ජය පරාජයන්, සරු නිසරුකම් පිළිබඳව යළි මෙනෙහි  කර නව වසරක උදාව සිදු වූ මේ මොහොත ඔබ සැමට සර්ව සුබ සළකුණු ගෙන එන සුබ අලුත් අවුරුද්දක් වේවා!

– ඩේලි රිපෝටර්

 

Related posts