hatton-nidahas2

ශ්‍රිලංකාවේ 77වන නිදහස් දිනය නිමිති කර ගෙන හැටන් මුලස්ථාන පොලිසිය විසින් පැල සිටුවිමක් සිදු කරන ලදි.

හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිදහස් සැමරුම පැවැත්වු අතර මෙම අවස්ථාවය හැටන් නගරයේ වෙළද ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක්ද එක්ව සිටින ලදි.

එහිදි ප්‍රදිප් වීරසේකර මහතාගේ ඉල්ලිම මත පැමින සිටි පිරිස පැල සිටුවන අයුරු මෙහි දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories