මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් මත්පැන් මිල ඉහළ දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් සහ බියර් වර්ග සියයට 15 සිට සියයට 40 දක්වා පරාසයකින් ඉහළ දමා තිබේ.
මෙලෙස මිල ඉහළ දැමූ ලේඛණය පහතින් බලන්න.