Similar Posts
සංජීව අත්අඩංගුවට
සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා අද සවස කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ගනේමුල්ල සංජීව අද සවස 05.46ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ.
කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කොවිඩ් පොකුරක්
කැළණිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 14දෙනෙකු හඳුනා ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. හඳුනා ගත් මෙම ආසාදිතයින් පිරිස අතර ප්‍රදේශීය ලේකම්වරිය ද සිටින බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. ඔවුන් සියලුදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් අවශ්‍ය…
ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි පෝය දිනයකදීය. බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්ය. ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් කළ ඇසළ…
මත්පැන් තහනම ගැන අලුත්ම තීරණය
මිලිලීටර් 180ක ධාරිතාවකින් යුත් මත්පැන් අඩංගු කුඩා බෝතල් ඉදිරියේ දී තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. භාවිතයෙන් අනතුරුව අදාළ කුඩා බෝතල් පරිසරයට විශාල වශයෙන් මුදා හැරීම ඊට හේතු වී ඇත. 2018 වසරේදී සිදුකළ සමීක්ෂණයකට අනුව එවැනි කුඩා බෝතල් කෝටි 10කට අධික ප්‍රමාණයක් පුද්ගලයින් භාවිතා කර තිබූ බවත් එම කාලේ බෝතල්වලින් සියයට සියයක්ම පරිසරයට මුදා…
මූල්‍ය අරමුදලේ විසඳුම් වේදනාකාරි විය හැකියි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ…