Similar Posts
කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක්
සිය කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක පිළිබදව කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 36 හැවිරිදි මෙම දෙදරැ මවට මාසයක් වයසැති සිගිත්තකු සහ වයස අවුරුදු හතරක පිරිමි දරැවකු සිටින අතර සැමියා ඇය හැර ගොස් ඇති නිසා කුලී කාමරයක ජීවත් වන්නීය. තමන්ට නිසි ආහාර වේලක් නොමැති නිසාවෙන් මාසයක් වයසැති කුඩා දරැවාට මව්…
පොලිස් නිළධාරියෙක් කතුන්ට කරන කැත වැඩේ (VIDEO)
පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසළ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. පොලීසිය ක්‍රියා කළේ එයට සහභාගීවූවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යි.මෙම පුද්ගලයින් පසුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. නිරෝදායන ක්‍රියාවලියට රැගෙන යාමේ දී පිරිසක් එය ප්‍රතික්ෂේප කළ අතර එහි දී ඔවුන් බලහත්කාරයෙන් වෑන් රථයක් වෙත…
රියැදුරුට නින්දයාමෙන් දෙරණ කැමරා ශිල්පියෙක් මෙලොව හැරයයි
විද්‍යුත් මාධ්‍යවේදීන් සිව්දෙනෙකු රැගෙන ධාවනය කළ වෑන් රථයක් මාවතගම කර්මාන්තපුර අසලදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කළ මහනුවර, ගලගෙදර, උල්පතයාය ගමේ පදිංචිව සිටි තිරුපති උවිදු සමරකෝන් (අවු.24) කැමරා ශිල්පීයෙකු ජීවිතක්ෂයට පත්ව, රියදුරු ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව මාවතගම පොලීසිය පවසයි. කොළඹ සිට බෙලිහුල්ඔය බලා වෑන් රථයෙන් ගමන්…
බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් 09වන දින රාත්‍රියේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් කඩි වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට විවිධ බාධා එල්ලවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් බගවන්තලාව මාර්ගයේ ටින්සින් ප්‍රදේශයේ 08 කණුව අසල මාර්ගයට පස් කන්දක් කඩා වැටිමත් සමග එම මාර්ගයේ…
විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි
තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශ වෙන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබේ. කෙසේවෙතත් ගාලුමුවදොර පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. නිදහස් උළෙලේ සංවිධාන කටයුතු, අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සහ මීට පෙර විරෝධතාවලදී ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ විරෝධතාව වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබේ.