Similar Posts
කොටුව – මාතලේ දුම්රිය සතියේ දින 5ම ධාවනට
කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි. දැනට එම දුම්රිය සඳුදා හා සිකුරාදා දිනවල පමණක් මාතලේ දක්වා ධාවනය වන බවයි. සතියේ වැඩකරන දිනවල උදෑසන 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වාත් සවස 2.30ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වාත් දුම්රිය ධාවනය කරවනු ඇත.
රුසියානු හමුදාවන්ගේ මිසයිල ඉතිරිව ඇත්තේ තව දවස් 3-4කට පමණයි
යුක්රේන බුද්ධි වාර්තා අනුව රුසියානු හමුදාවන්ට යුරෝ බිලියන 15 ක් වැයවෙන අතර රුසියානු හමුදාවන්ට මිසයිල ඉතිරිව ඇත්තේ තව දවස් 3-4 පමණක් බව ටෙරාස් පැහැදිලි කර තිබේ. රුසියානු හමුදා තව දවස් 10 ක් ඇතුලත යුක්රේන මෙහෙයුම අවසන් නොකළහොත් අකමැත්තෙන් හෝ රුසියානු රජයට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග එකඟතාවයකට පැමිණීමට සිදුවන බව එස්තෝනියාවේ හිටපු හමුදා ප්‍රධානී රිහෝ…
ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න
ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.වසරේ මේ දක්වා ගතවූ මාස 5 තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට අධිකය. මේ දිනවල පවතින වැසි තත්ත්වය එක්ක ඩෙංගු සීඝ්‍ර්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අද දහවල්…
මහජන හදිසි අවස්ථා තත්ත්වයක්
ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ. එය ඊයේ(01) සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි. රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් මහජන ආරක්ෂාව සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා…
කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු හමුවෙයි
තව ත් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ (10) හඳුනාගෙන ගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 4 දෙනෙකු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් 23 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගොස්…
මේ දිනවල පවතින අධික සීතලට හේතුව
මේ දිනවල දිවයින පුරා අධික ශීත කාලගුණික තත්ත්වයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ, අනුව ඊයේ (08) රාත්‍රිය වනවිට කොළඹ උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්ෂියස් අංශක 20.7ක් ලෙසයි. මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාව දෙස සිට හමන සුළං ප්රවාහයේ වැඩිවීම මෙම ශීත කාලගුණික…