තවත් කොරෝනා එන්නතකට ශ්‍රී ලංකාවේ අනුමැතිය

corona-ennatha

මෙරට කොරෝනා මර්ධනය සඳහා රුසියාවේ නිෂ්පාදනය කළ ස්පුට්නිකා -V එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසරය ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් මෙම අනුමැතිය ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

Related posts