Similar Posts
කොවිඞ් 19 පොකුරු ක්‍රියාත්මක විම අවම මට්ටමක
කොවිඞ් 19 පොකුරු වශයෙන් ක්‍රියාත්මක විම දැන් අවම මට්ටමක තිබෙන බවත් මේ වන විට තවම ක්‍රියාත්මකව පවතින්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර බව වෛද්‍ය සුගත් සමරවීර මහතා කියයි. මීට පෙර හඳුනාගත් පොකුරු රැසක්ම මේ වන විට අක්‍රිය වි ඇතැයිද ඉන් රෝග ව්‍යාප්තිය පාලනය වි ඇතැයිද ඔහු සඳහන් කරයි. මීට පෙර වාර්තා වු කොවිඞ් 19 වෛරසය…
මාතර ගමනාගමනයට තවදුරටත් බාධා – ගිගුරුම් සහිත වැසි
පසුගිය දින කිහිපයේ ඇඳ හැලුණු මහ වැසි හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ තවදුරටත් ගංවතුරෙන් යට වී තිබේ. කෙසේ වෙතත් අද දිනයේ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි නෙත් නිවුස් මාතර වාර්තාකරු ටී.කේ මහින්ද පැවසුවේ. අද පස්වරු දෙකින් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
2022 පැතිරෙන H5N1 විනාශකාරී කුරුළු උණක් ගැන අනතුරු අඟවීම් නිකුත් වෙයි
ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය මගින් දැවැන්ත කුරුළු උණක් පැතිරීම පාලනය කර ඇති අතර, එය මිනිසුන්ට “මහා ව්‍යසනයක්” බවට පත් විය හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ. වෛරසය මිනිසුන්ට ආසාදනය වුවහොත් එය මාරාන්තික විය හැකි බවට පරීක්ෂණ මගින් සාධක සොයාගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2003 වසරේ සිට සොයා ගෙන ඇති රෝගීන් 863 න් අඩකට වඩා…
අරක්කු කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක්
නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ මත් පැන් හල් විවෘත කිරිමට පියවර ගැනිමත් සමග අරක්කු කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්ව එම පිරිස් පවසනුයේ කොවිඩ් වසංගතය පාලන කිරිම සදහා රජය මගින් නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක වන කාලයක මෙසේ මත් පැන් හල් විවෘත කිරිමට අවසර ලබා දිම…
මොරටුවෙන් කොරෝනා ආසාදිතයින් 42ක්
ඊයේ (27) දිනයේදී මොරටුව ප්‍රදේශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් 42 දෙනෙකු හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හා සම්බන්ධව මත්ස්‍ය වෙළඳාමේ නිරත වූ මොරටුව ප්‍රදේශයේ පිරිස් සහ ආශ්‍රිතයින් පීසීආර් පරීක්ෂණයට ලක්කිරීමේදී මෙතරම් ප්‍රමාණයක් ආසාදිතයින් වශයෙන් හඳුනාගැනීමට හැකිවූ බව ඒ මහතා සඳහන් කළේය. මොරටුව සහ පානදුර ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවූයේ ඒ…
දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 100ක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම විවෘත කිරීමත් සමඟ එළවළු කිලෝ ලක්ෂ සියයකට වැඩි ප්‍රමාණයක් දඹුල්ලට ලැබී ඇතැයි ව්‍යාපාරිකයෝ කියති. දින ගණනාවක් තිස්සේ වසා දමා තිබීම නිසා තම නිෂ්පාදන විශාල වශයෙන් ගොවීන් රැගෙන ඒම සිදු කළ ද එළවළු මිල ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බව වෙළෙන්දෝ මෙන්ම ගොවීන් ද පවසති. එ අනුව කැරට් බෝංචි මාළු මිරිස්…