Similar Posts
නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් තෙල් යුද්ධයට යොදවයි
ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අක්‍රමිකතාවලින් තොරව ක්රියාත්මකවන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි. එලෙස යොදවා ඇති යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රාජකාරිය වෙන්නේ ඒ ඒ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණයට සරිලන පරිදි නිසි ප්‍රමාණවලින් ඉන්ධන තොග…
සුරාබදු දෙපාර්තමේන්තුව බිලියන 170ක ආදායමක් උපයයි
සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී උපයා තිබේ . එලෙස ඉපැයූ ආදායම රුපියල් බිලියන 170ක් වන අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, මේ වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බව ය. ගෙවුණු වසරේ වැඩිම ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමක වීම විශේෂත්වයකි.
වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට
මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂික ප්‍රදේශයන්ට මේ දිනවල සවස් කාලයේදි වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලදදේ මේ වන විට සමහර දිනවල සවස් කාලයේදි විටින් විට මෙම ප්‍රදේශයන්ට වැසි පතිතවුවද එයින්…
නඩු 15ක් ඇති කොල්ලකරුවෙක් අල්ලයි
මහමග ගමන් කරනා කාන්තාවන්ගේ මුදල් ඇතුළු වටිනා දේ සහිත අත්බෑගයන් කොල්ල කෑමේ නිරතවූ දිවයිනේ ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් නිසා නඩු 15ක ප්‍රමාණයකට අධිකරණය හමුවේ පෙනී සිටින මතට ඇබ්බැහිවි සිටින දෙදරු පියෙකු හා ඔහුගේ සහයකයා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක තුන නිලධාරින් විසින් (21දා)සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නොච්චියාගම…
පුද පුජා කර නිධන් හෑරිමට ගොස් වැඩ වරදී
නිධානයක් ගැනීමට අගලවත්ත , දාපිළිගොඩ ප්‍රදේශයේ නිවසක් පිටුපස ගල්තලාවක ඊයේ (28 ) රාත්‍රි පුද පුජා කරමින් කැණිම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු නිධන් හෑරිමට යොදාගත් උපකරණද සමග අත් අඩංගුවට ගත්බව අගලවත්ත පොලිසිය කියයි. පුද්ගලයින් පිරිසක් රහසිගතව රාත්‍රි කාලයේ නිධානයක් ගැනිමට සුදානම් වන බවට පොලිසියට ලද තොරතුරක් මත වැටලිම සිදු කර ඇත. අගලවත්ත, දාපිළිගොඩ පදිංචි 70 හැවිරිදි…