Similar Posts
බස්නාහිර කොවිඩ් අවදානම ඉහලට
ගත වු පැය කිහිපයේදි මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 672 දෙනෙකු ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 192 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වී…
වර්ජනය තාවකාලිකව අවසන්
රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස ඉල්ලමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඊයේ (15) ක්‍රියාත්මක වූ එක්දින වැඩ වර්ජනය සඳහා රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයින්, බැංකු නිලධාරීන්, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු…
වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වෙයි
වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසයි.එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, ඉන් බහුතරය ලේ පිළිකාවට හෙවත් ලියුකෙමියාවට ගොදුරු වන බවය. මීට අමතරව අස්ථි ආශ්‍රීත, මොළය ආශ්‍රීත වැනි පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වේ.එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, බොහෝ ළමුන් අතර…
සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි!
ඉදිරි සති දෙකෙන් පසු යළි කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාමේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ මරණ සංඛ්‍යාව අඩු වුවද රෝගීන් වාර්තාවීම ඉහළ යනු ඇති බවයි. ලබන දෙසැම්බර් මාසයේදී මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එමෙන්ම කොවිඩ්…
පාසල් ළමයින් 44කට කොවිඩ්
තඹුත්තේගම ගුරුගම විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් සිය දෙනකුට කළ රැපිඩ් පරීක්ෂණවලින් තිස්අටදෙනකුට (38) කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ. ඊයේ (31 ) පෙරවරුවේ සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඔවුන්ට කොවිඩ් ආසදිත බවට හඳුනාගෙන ඇත. මෙම පිරිස අතර ළමයින් නවදෙනකු සිටින බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස පවුල් හතළිස්හයක (46)…
රුසියාව බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල යොදා ගෙන යුද අභ්‍යාසයක්
යුක්රේන අර්බුදය උත්සන්න කරමින් රුසියාව අද(19) තවත් හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ පෞද්ගලික නිරීක්ෂණය යටතේ පැවැත්වෙන බව සදහන් වේ. රුසියානු බලධාරීන් පවසන්නේ බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල මෙම අභ්‍යාසයට යොදා ගන්නා බවය. රටේ න්‍යෂ්ටික ශක්තිය, සතුරු බලවේගවලට එරෙහිව යොදා ගැනීමට කොපමණ සූදානමක් තිබේද යන්න ඉන් පිළිබිඹු වනු…