Similar Posts
තෙල් නැව තවම ඇවිත් නැහැ
පිරිපහදුවට අවශ්‍යකරන බොරතෙල් නෞකාව මේ වනතෙක්ම මෙරටට පැමිණ නැති බව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා අවධාරණ කරනවා. ඒ හේතුවෙන් ලබන වසර ආරම්භයේදීම ඉන්ධන නොමැති වීම හේතුවෙන් පවතින පෝලිම් තත්වය තවත් වැඩිවනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. නව වසර ආරම්භයේ සිටම පෝළිම් වල ගෙවීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අදහස් දක්වමින් කියා සිටියා.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ජය බොරිස් ජොන්සන්
බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්රමුඛ කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කරයි. ආසන 650කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගැනීමට එම පක්ෂය සමත් වී ඇති අතර එරට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම්, ආසන 326ක් ජයග්‍රහණය කළ යුතුය. ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂය ආසන 199ක් ජයග්‍රහණය කළ අතර නිකොලා ස්ටෝජන්ගේ, ස්කොටිෂ් ජාතික පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 45කි.
නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 165 දෙනෙකු අද (29) උදෑසන ඉන් පිට ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, වන්නි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 165 දෙනෙකු අද (29) උදෑසන ඉන් පිට ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. මේ අතර යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 555ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් ව යෑමට නියමිතව තිබේ. පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ…
8000 කට ආසන්න පිරිසක් නිරෝධායනයට
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි. මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයින් 4000 කට අධික පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ…
බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් 4 ක් මරුට: 13කට තුවාලයි(Update)
හුංගම, බටඅත ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇත. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු , කාන්තාවක් සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් රන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය…
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අදාල ඡන්දය වැඩි ඡන්ද 37කින් ජයග්‍රහණය කළා. ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ දී ඊට පක්ෂව ඡන්දව 121ක් ද විපක්ෂව 84ද ලැබී තිබුණා. මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් අයෙක් ඡන්දය ලබා දීමට පැමිණියේ නැහැ. පසුගිය 14 වැනි දා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…