බස් ධාවනය සියයට පනහයි

bus

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ ධාවනය කළ හැකි වන්නේ පුද්ගලික බස් රථවලින් සියයට පනහක් පමණ බව පුද්ගලික බස් සංගම් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් දුර බැහැර ප්‍රදේශවලට ඩීසල් නොලැබීම එම තත්ත්වයට හේතු වී ඇති බවයි.

Related posts