කෑම පැකට්ටුවටත් ආණ්ඩුව කල දෙයක්

kamapacket

කෑම පැකට්ටුවක මිල රුපියල් 30 කින් හෝ 50 කින් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

ඩොලරයේ අගය ඉහළ යෑමෙන් භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් අහාර මිල ඉහළ දැමීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සදඟන් කළේය.

Related posts