Similar Posts
මානව හිමිකම් කවුන්සලයේදී අමෙරිකාව ලංකාව ගැන කතා කරයි
ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළුව මෙම සැසියේ යෝජනාවලට සහය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, මානව හිමිකම් කවුන්සිලය අමතමිනි. අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියල සමග යළි එක්වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.
රියදුරු බලපත්‍රවලට අති විශේෂ ගැසට් නිවේදනයක්
කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01) දිනයෙන් ආරම්භවී ජුනි මස 30වනදායින් කල්ඉකුත් වීමට නියමිත සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාවන්, කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06ක කාලයක් දක්වා දීර්ඝ කර තිබේ. එමෙන්ම ජූලි මස 01වනදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 30 වනදායින් කල් ඉකුත්වීමට නියමිත…
නිරෝධායන ඇඳීරි නීතියේදීත් රිය අනතුරු ඉහළට!
රට පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික වසංගතය පාලනය සදහා රටම අගුලා ලා තිබියදී මාර්ග අනතුරු වලින් හැටකට වැඩි පිරිසකට ජීවිතය අහිමිව ඇති බව හෙළි වී තිබේ. මාර්ගයේ ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරමින් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථ සහ යතුරු පැදි ධාවනය කිරීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ වූ පසුගිය අගෝස්තු මස 20 දා සිට සැප්තැම්බර් මස…
තවත් කොරෝනා ප්‍රභේදයක් : ඉහළ බෝවීමේ වේගයක් : මාරාන්තික ප්‍රභේදයක් ද ?
මීළඟ කොවිඩ් ප්‍රභේදය, ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළ බෝවීමේ වේගයක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. එහි නිලධාරීන් පවසා ඇත්තේ, එය මාරාන්තික ප්‍රභේදයක් ද යන්න ප්‍රශ්නාර්ථයක් වන බවයි. නව කොවිඩ් ප්‍රභේද පෙර පැවති ප්‍රභේද අභිබවා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ඊළඟ කොවිඩ් ප්‍රභේදය ඉහළ බෝවීමේ හැකියාවක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ මාරියා වැන්…
පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි
ඔබ වහන්සේ විසින් පසුගිය දිනක සිදුකර ඇති ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණි. සමාජ තත්වයන් පිළිබඳව භික්ෂුවක් විසින් පළකරන අදහස් තුළ අන්තර්ගත විය යුතු කරුණු කාරණා සැලකීමේදී ඔබගේ ප්‍රකාශය ගැන අප තුළ ඇති වූයේ බලවත් කණගාටුවකි. එමෙන් ම භික්ෂුන් වහන්සේ නමක් ලෙස ඔබගේ චරිතයට කරගත් විශාල හානියකි. එහිදී විශේෂයෙන්ම කරු ජයසූරිය මැතිතුමා ගැන සිදුකරන ලද…
IMF ශ්‍රී ලංකාව සඳහා දෙවන ණය වාරිකය අනුමත කරයි
2023 දෙසැම්බර් 12 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ඩොලර් බිලියන 2.9 ක ණය වැඩසටහනේ දෙවන වාරිකයට අනුමැතිය දුන්නේය. මෙය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යය. මෙම අනුමැතිය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන ලද මාස ගණනක සාකච්ඡා හා දැඩි ප්‍රතිසංස්කරණවලින් පසුවය. බදු වැඩිකිරීම් සහ වියදම් කපා…