Similar Posts
මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසමට කැඳවයි
සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලබන සඳුදා (05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. ඒ, ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපෙදස් ලබා දීම සඳහායි. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිසිය බලාපොරොත්තු වෙයි. මෙයට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කුලියාපිටියේ ගම් 4කට සංචරණ සීමා
කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ. ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවා ඇත. කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
සති 2 ක් පළාත් අතර සංචරණය තහනම්
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළාත් අතර පොදු ප්‍රවාහනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ලබන සැප්තැම්බර් මස 15 දායින් පසු පොදු ස්ථානවලට පැමිණීමේදී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2කම ගත් බවට සඳහන් කාඩ් පත ළඟ…
සෞඛ්‍ය අංශ ඉල්ලීම නොතකා නුවරඑළියට විශාල පිරිසක්
සෞඛ්‍ය අංශ සිදුකළ ඉල්ලීම් නොතකා සතිඅන්ත නිවාඩුව සඳහා නුවරඑළියට විශාල පිරිසක් පැමිණෙමින් සිටී. රට තුළ මේ වනවිට පවතින කොවිඩ් -19 ව්‍යාප්තියේ අවදානම සලකා එලෙස විනෝද චාරිකා සඳහා නොයන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි. නුවරඑළිය මහනගර සභාව විසින් මේ මස 30වන දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමීව එලෙස පිරිස් පැමිණ සිටි බව වාර්තා වේ….
දින 12ක් මුහුදේ තිබූ ගෑස් නැවක් ගොඩබායි
කොළඹ වරාය ආසන්න මුහුදේ පුරා දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකෙන් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ, අදාල සැපයුම් සමාගමට මුදල් ගෙවීමෙන් පසුවයි. නෞකා දෙකෙන් මෙරටට පළමුවෙන් ළගා වූ නෞකාවේ ඇති ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක ප්‍රමාණය පළමුව ගොඩබෑම සිදුවනවා. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට යළි…